යළි මතු වූ දෙවන කොරෝනා රැල්ල.....
මෙම වසරේ ආරම්භ වීමත් සමඟ ලොව පුරා කතාබහට ලක් වූයේ ඉතා බිහිසුණු වෛරසයක් වන කොරෝනා වෛරසය පිළිබඳවයි.මෙම කොරෝනා වෛරසය චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වී ඉතා ශීඝ්‍රයෙන් ආර්ථික වශයෙන් ප්රමුඛ ස්ථානයක් ලබා ගන්නා රටවල් අතර පමණක් නොව ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් තුළ පවා කතාබහට ලක්විය.ජනවාරි මස 25 වන දින කොරෝනා වෛරසය ආසාදනය වූ චීන ජාතික කාන්තාවක් මෙරටින් හමු විය.
ඇමරිකා එක්සත් ජනපදය,ඉතාලිය, ජපානය හා දකුණු කොරියාව වැනි ආර්ථික වශයෙන් ඉහළ පෙළේ පවතින රටවල් තුළ පවා මෙම කොරෝනා වෛරසය ඉතා ශීඝ්‍රයෙන් පැතිර යයි.මාර්තු මස පමණ වන විට ශ්‍රී ලංකාව තුළ ද කොරෝනා වයිරසය ආසාදනය වු රෝගීන් වාර්තා විය.ලාංකීය රජය සහ සෞඛ්‍ය,ආරක්ෂක අංශයන්ගේ මැදිහත්වීම යටතේ ඉතා කෙටි කාලයක් තුළ කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමට සමත් විය.
නමුත් මෙරට යථා තත්ත්වයට පත්වී දෙමසකට පමණ පසු ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ තිස් නව හැවිරිදි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මාධ්‍ය මගින් ප්‍රකාශ කරන ලදී .නැවතත් කොරෝනා දෙවන රැල්ලක් මෙරට තුළ මතුවිය.මෙම කාන්තාවට කොරෝනා රෝගය ආසාදනය වූයේ කෙසේ ද යන්න තවමත් අභිරහසකි.දින තුනක් වැනි කෙටි කාලයක් තුළ රෝගීන් ප්‍රමාණය 1032 ක් දක්වා වර්ධනය විය.එයට ප්‍රධානතම හේතුව වූයේ ඇය ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන එන ප්‍රධානම ක්ෂේත්‍ර තුනෙන් එකක් වන ඇඟලුම් ක්ෂේත්රයේ ප්රමුඛස්ථානයක් ලබා ගන්නා brandix ආයතනයේ සේවිකාවක් ලෙස සේවය කර තිබූ නිසා ය .මේ වන විට එම ආයතනයේ සේවකයින් සංඛ්‍යාව 1500 ඉක්මවායි.
ශ්‍රී ලංකාව තුළ නිසියාකාරව සෞඛ්‍ය පුරුදු අනුගමනය කළේ නම් මේ ආකාරයට නැවතත් දෙවන රැල්ලක් මතු වන්නේ ද? යන්න ප්‍රශ්න පැන නැගේ.ආර්ථික වශයෙන් ඉහළ පෙළේ පවතින රටවල් වලට පවා මෙම කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමට හැකියාවක් නොතිබුනත් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින තුන්වන ලෝකයේ රටක් මෙම රෝගය මාස 5කින් පමණ කෙටි කාලයකින් මුළුමනින්ම මැඩ පැවැත්වීමට සමත් වුණි.මෙරට රජය සහ ආරක්ෂක අංශය ද සෞඛ්‍ය අංශ ද ඒ සඳහා දැඩි වෙහෙසක් කැප කිරීමක් දැකීම නිසාය.
සමාජ මාධ්‍ය තුළ පවා පසුගිය මාස දෙක තුළ සෞඛ්‍ය පුරුදු විහිලුවක් බවටපත්කරනු ලැබුවේ ය.එපමණක් නොව ලාංකීය ජනමාධ්‍ය ක්ෂේත්රයේ පවා කොරෝනා වෛරසය පිළිබඳ දැනුවත් කිරීම් අපට දැක ගැනීමට හැකියාවක් නොවිණි.නමුත් වත්මන් තත්ත්වය යටතේ නැවතත් corona වෛරසය පිළිබඳ මාධ්‍ය තුළින් විවිධ දැනුවත් කිරීම් සිදු කරනු ලබයි .
ශ්‍රී ලාංකිකයින් වශයෙන් වත්මන් තත්වය යටතේ මෙම රෝගය නැවතත් තෙවන රැල්ලක් බවට පත්වීමට පෙර සෞඛ්යාරක්ෂිත පුරුදු අනුගමනය කිරීම තුළින් මෙම රෝගය ඉතා ඉක්මනින් ම පරාජයට පත් කළ හැකි බවට සෞඛ්‍ය අංශ මඟින් ද දැනුවත් කර තිබේ. ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපගේ ප්‍රධානතම වගකීම වන්නේ නිසියාකාරව සෞඛ්යාරක්ෂිත පුරුදු අනුගමනය කිරීම තුළින් මෙම වෛරසය පරාජයට පත් කිරීමයි.
සටහන -: මධූ අත්තනායක .... 🖊️
👌👌👌
ReplyDeleteසෞඛ්යාරක්ෂිත ක්‍රම අනූගමනය කිරීම අපගේ යුතුකමක්
ReplyDelete🤟🤟🤟
ReplyDeleteSuper..👌
ReplyDeleteකාලානුරූප පැහැදිලි කිරීමක්👍
ReplyDelete💪❤️
ReplyDelete👍👍👍
ReplyDelete👍💪
ReplyDelete👍 super
ReplyDelete👍👍
ReplyDeleteNiyamai
ReplyDelete👍👍👍
ReplyDelete👋👍👍
ReplyDeleteIt's true
ReplyDeleteNiymai🤛
ReplyDeleteBest one❤
ReplyDelete👍👍👍
ReplyDeleteකාලානුරූපව කතාවක් kara ඇත
ReplyDeleteGood keepitup
ReplyDeleteනියමයි
ReplyDeleteGood👍👍
ReplyDelete👍👍
ReplyDelete👍👍
ReplyDelete👍👍❤
ReplyDeleteසිංහල මිනිසාට ඕනම දෙයක් මාස 3ක් වැනි කෙටිකලකදී අමතක වන බවට ඇති මතය අපි කවුරුත් දන්නා අතර උදාහරණයක් ලෙස පසුගිය සති කිහිපය තුළ බස් රථ වල ගමන් කරන මගීන් පවා මුඛ ආවරණ නොපැලද ගමන් කිරීම සහ යමෙකු මුඛ ආවරණ පැලදගෙන සිටියේනම් ඔහු දෙස අමුතු විදිහට බැලීම අපට දකින්නට ලැබුණා..
ReplyDeleteනමුත් සාමාන්‍ය ජනතාවට වැරදි පැටවීමට වඩා මේ මොහොතේ දී අපට ගතහැකි පියවර ලෙස ජනතාව දැනුවත් කිරීමට හැකි අයුරින් දායක වීම සහ , නැවත අමතක වීමට ඉඩ නොදී මෙවැනි කථිකාවත් දිගින් දිගටම කරගෙන යාම මා අගය කරනවා..
👍👍
ReplyDelete👍👍👍
ReplyDelete👍👍👍💜
ReplyDeletegood 😉
ReplyDelete😉
ReplyDeletewedagath...👍
ReplyDelete👍👆👆
ReplyDelete👆👍👍
ReplyDelete👆👆👍👆👍
ReplyDeleteමේ කාලෙට උචිත වටීනා වැඩක් අපි සැවොම පිලිපැදිය යුතුය ...
ReplyDeletenice! keep it up..
ReplyDeleteImportant article
ReplyDeleteGood
ReplyDelete