Posts

Showing posts from October, 2020

ලාංකීය තරුණ ජීවිත බිලි ගන්නා මත්ද්‍රව්‍ය...

Image
                                                                                    තුන්වන ලෝකයේ රටක් වන ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය පිළිබඳ කතාබහට ලක් වූයේ මෑත කාලයේදී වුවද  මෙම මත්ද්‍රව්‍ය ආරම්භය ක්‍රිස්තු වර්ෂ 1505 පමණ ඈත කාලය දක්වා දිවයයි.ශ්‍රී ලංකාව යනු යටත්විජිතකරණයට ලක් වූ රටකි.ඒ අනුව පෘතුගීසි ලන්දේසින් සහ ඉංග්‍රීසින් යටතේ  සියවස් හතරහමාරකට ආසන්න කාලයක් පාලනය විණි.ඒ තුළින් ලාංකීය දේශපාලන ආර්ථික සමාජයීය සහ ආගමික අංශයන් තුල විශාල පරිවර්තනයක් සිදු වුණි.එම සියලූම අංශයන් යුරෝපීයකරනයට ලක් වීමක් දැක ගත හැකිය.                                                                           ...

20 න් සිදුවන්නේ කුමක්ද?

Image
                                     වත්මන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන්නේ 1978 දෙවැනි ජනරජයේ       ජේ.ආර්.ජයවර්ධන මහතාගේ මූලිකත්වයෙන්  ස්ථාපිත වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.වරින් වර විවිධ සංශෝධනයට ලක් වූව ද මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ම වර්තමානයේ ද මෙරට ප්‍රධානතම නීති ලියවිල්ල වී තිබේ.1978 ජනරජයට පසුව 2020 වසරේ පැවැති මැතිවරණය තුළින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට  තුනෙන් දෙකක බලතල සහිත ව නියෝජිතයන් පත් කිරීමට මෙරට ජනතාව ඔවුන්ගේ ඡන්ද බලය භාවිතා කරනු ලැබීය.මෙම ආණ්ඩුව බලයට  පත්වීමත් සමග නව සංශෝධනයක් පාර්ලිමේන්තුවට යෝජනාවේ.ඒ  විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නමිනි.මෙමගින් ප්‍රධාන වශයෙන්ම සිදුවන්නේ මෙරට ප්‍රධාන විධායකය වන ජනාධිපතිතුමාගේ බලතල වල වෙනස් වීමකි.මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබිණි.                            ...

යළි මතු වූ දෙවන කොරෝනා රැල්ල.....

Image
                                                                                                   මෙම වසරේ ආරම්භ වීමත් සමඟ ලොව පුරා කතාබහට ලක් වූයේ ඉතා බිහිසුණු වෛරසයක් වන කොරෝනා වෛරසය පිළිබඳවයි.මෙම කොරෝනා වෛරසය චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වී ඉතා ශීඝ්‍රයෙන් ආර්ථික වශයෙන් ප්‍රමුඛ  ස්ථානයක් ලබා ගන්නා රටවල් අතර පමණක් නොව ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් තුළ පවා කතාබහට ලක්විය.ජනවාරි මස 25 වන දින කොරෝනා වෛරසය ආසාදනය වූ චීන ජාතික කාන්තාවක් මෙරටින් හමු විය.                                                                                ...